Electronics
1500W Fast Charging Inverter
LKR 4,850.00
New Item
Description
ඔබේ දීර්ඝ ගමන් බිමන් වලදී Laptop එක Charge කරගන්න විදිහක් නැතුව කරදර වෙනවාද? නැත්නම් එකවර Phone කිහිපයක් Charge කරගන්න අවශ්‍යද? 🤔 දැන් The ManuVerse වෙතින් හඳුන්වා දෙන මේ 1500W Intelligent Inverter එක හරහා ඔබේ වාහනයේ Cigarette Lighter Port එක බලවත් Power Outlet එකක් බවට පත් කරගන්න! 😍✨ ඇයි මෙය ඔබට වැදගත් වන්නේ? ✅ Universal Charging: Laptop, Tablets, Phones, සහ කැමරා ඕනෑම දෙයක් පහසුවෙන් Charge කළ හැක. ✅ 4 USB Ports: එකවර උපකරණ කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාව. ✅ Safe & Reliable: Overload සහ Voltage protection සහිත බැවින් ඔබේ උපකරණවලට උපරිම ආරක්ෂාව ලැබේ. ✅ For All Vehicles: 12V (කාර්/වෑන්) සහ 24V (ලොරි/බස්) ඕනෑම වාහනයකට ගැළපේ.
Contact & Location
T
Posted by
The ManuVerse
Member since May 2026
View all listings by this seller →