Multi-Purpose Electric Wand Massager
Description
දවස පුරා වැඩ කරලා මහන්සිද? බෙල්ලේ, කොන්දේ හෝ කකුල්වල වේදනාවෙන් පීඩා විඳිනවාද? මෙන්න ඔබේ ශරීරයට උපරිම සැහැල්ලුවක් ලබා දෙන Flexible Wand Massager එක දැන් The ManuVerse වෙතින්! 😍💯 ඇයි මෙය සුවිශේෂී වන්නේ? ✅ 270° Flexible Head: ඕනෑම දිශාවකට පහසුවෙන් නැවිය හැකි නිසා සිරුරේ ඕනෑම ස්ථානයකට උපරිම සහනයක් ලබා දෙයි. ✅ Powerful Vibrations: මාංශ පේශිවල ඇති තද ගතිය සහ තෙහෙට්ටුව ක්ෂණිකව දුරු කිරීමට උපකාරී වේ. ✅ Multi-Speed Modes: ඔබේ අවශ්‍යතාවය අනුව වේගය වෙනස් කරගත හැකි විවිධ Modes රැසක් සහිතයි. ✅ Skin-Friendly Material: සමට හිතකර උසස් තත්ත්වයේ Soft Silicone වලින් නිමවා ඇත. ✅ USB Rechargeable: බැටරි කරදරයක් නැතුව පහසුවෙන් Charge කර ඕනෑම තැනකදී භාවිතා කළ හැක (දිවයින පුරා රහස්‍යභාවය සුරකිමින් බෙදාහැරීම සිදු කෙරේ) ⏳ සීමිත තොග පවතී (Limited Stock)
Contact & Location
Member since May 2026
View all listings by this seller →